තාක්ෂණික/තානාපතිවරු

This page is a translated version of the page Tech/Ambassadors and the translation is 74% complete.
Outdated translations are marked like this.

තාක්ෂණික තානාපතිවරුන් කරන්නේ මොනවාද?

OOjs UI icon userTalk-ltr.svg
අනෙක් පරිශීලකයින්හට උදව් කරන්න Vyttijutඔබගේ විකි නිවහනේ තාක්ෂණික සාකච්ඡා බලා අනෙකුත් විකිමීඩියා ප්‍රජාවට ඔවුන්ගේ ම්‍රුදුකාංග හා මාර්ගක ප්‍රශ්න විසඳීමට උදව් දෙන්න.

ඔබට හැකිනම් ඔවුන්ගේ තාක්ෂණික ප්‍රශ්න සොයාගැනීමට උදව් කර ඒවා විසඳීමට උදව් ලබාදෙන්න


OOjs UI icon message.svg
අලුත්ම තාක්ෂණික පුවත් තාක්ෂණික පුවත් සතිපතා ඔබගේ කතා පිටුවටම (එසේ නැත්නම් එය ප්‍රජා සාකච්ඡා පිටුවටම) ලබාගෙන පනෙකුත් පරිශීලකයින් හට ඔවුන්ට බලපෑමක් ඇතිකරන දේවල් ගැන දැනුම් දෙන්න.

අනෙකුත් පුද්ගලයින්ට අනුසන් වීමට ආරාධනා කරන්න. ඔබට හැකි නම් පුවත් පත්‍රිකාව ලිවීමට සහය දෙන්න.


Font Awesome 5 solid bug.svg
වැරදි වාර්තා කරන්න

ඔබගේ විකියෙහි ප්‍රශ්නය විසඳීමට අපෝසත් නම් වැරදි හා විශේෂාංග ඉල්ලීම් "බග්සිලා" වැරදි වාර්තාකරනයට වාර්තාකරන්න

බගිසිලාහි සාකච්ඡා කියවා , අවශ්‍ය නම් නිර්මාපකයින්ට උදව් කරන්න. ප්‍රශ්නය විසඳීමෙන් පසු , ඔබගේ විකි නිවහනේ අනෙකුත් පරිශීලකයින්ට දන්වන්න.


OOjs UI icon speechBubbles-ltr.svg
නිර්මාපකයින් සමග අදහස් හුවමාරු කරගන්න ඔබට බගිසිලා භාවිතාකිරීමට නොහැකි නම් , ඔබගෙ පාවිච්චියට තවත් මෙවලම් ඇත.

Group font awesome.svg
තවත් තාක්ෂණික තානාපතිවරුන් බඳවාගන්න

ඔබ තාක්ෂණික තානාපති වරයෙක් වීමට කැමත්තෙන් සිටින කවුරුන් හෝ දන්නවා නම් ඔහුට හෝ ඇයට මෙයට එක්වීමට ආරාධනා කළ හැක.

ඔබට මෙම පරිශීලක පෙට්ටිය ඔබගේ පරිශීලක පිටුවට අමුණාගත හැකි වන අතර ඔබගේ විකි නිවහනටද පිටපත් කරගත් හැක.

{{User tech ambassador}}

TAThis Tech Ambassador monitors changes that may affect Wikimedia Meta-Wiki.

OOjs UI icon advanced.svg
තව දුරටත් දායක වන්න තානාපතිදුර කටයෞතු වලින් ඔබ්බට යෑමට අවශ්‍ය නම් ඔබට තවත් ක්‍රම රාශියකින් උදව් දිය හැක.

ඔබට නිර්මාපකයින්ගේ වැඩ වලට මගපෙනිව්ය හැක. එසේත් නොමැතිනම් නිර්මණායට , කේතනයට, පරිවර්තනයට හ පරීක්ෂා කිරීමට සහයෝගය දිය හැක.


තාක්ෂණික තානාපතිවරුන් සතු සම්පත්