විශ්ව චර්යාධර්ම සංග්‍රහය/බලාත්මක කිරීමේ මාර්ගෝපදේශ/නිවේදන/උපදේශනය අවසානය

Universal Code of Conduct


විශ්ව චර්යාධර්ම සංග්‍රහය සඳහා සංශෝධිත බලාත්මක කිරීමේ මාර්ගෝපදේශ පිළිබඳ සමාලෝචන කාලය අවසන්

මෙටා-විකි හි අමතර භාෂාවලට පරිවර්තනය කර ඇති මෙම පණිවිඩය ඔබට සොයා ගත හැක.

ආදරණීය විකිමීඩියා පාඨකයිනි,

විශ්වීය චර්යාධර්ම සංග්‍රහය (UCoC) සඳහා සංශෝධිත බලාත්මක කිරීමේ කෙටුම්පත් මාර්ගෝපදේශ සමාලෝචනයට සහභාගී වීම ගැන ඔබට ස්තුතියි. UCoC ව්‍යාපෘති කණ්ඩායම සහ UCoC බලාත්මක කිරීමේ මාර්ගෝපදේශ සංශෝධන කමිටුව ඔබ සියලු දෙනාම මාර්ගෝපදේශ සාකච්ඡා කිරීමට, වෙනස්කම් යෝජනා කිරීමට සහ ප්‍රශ්න ඇසීමට කාලය ගැනීම අගය කරති.

මෙම ප්‍රජා සමාලෝචන කාලය 2022 සැප්තැම්බර් 8 සිට 2022 ඔක්තෝබර් 8 දක්වා පැවතුනි.

Over the past four weeks, the UCoC project team has collected valuable community input from various channels, including three conversation hours sessions, where Wikimedians could get together to discuss the revised UCoC Enforcement Guidelines.

The Revisions Committee will review community input when they reconvene in the second week of October 2022. The UCoC project team will support them in providing updates as they continue their work and will continue to inform the community about all important developments and milestones as the Committee prepares the final version of the UCoC Enforcement Guidelines that is currently scheduled for a community-wide vote in mid-January of 2023.

UCoC ව්‍යාපෘති කණ්ඩායම වෙනුවෙන්,