Meta:අන්තර්ග්‍රහණ ප්‍රතිපත්තිය

This page is a translated version of the page Meta:Inclusion policy and the translation is 93% complete.
ප්‍රතිපත්ති සහ මාර්ගෝපදේශන අන්තර්ග්‍රහණ ප්‍රතිපත්තිය
Shortcut:
WM:IP

මෙටා විකි යනු විකිමාධ්‍ය ව්‍යාපෘති සඳහා ඒකාබද්ධ, සාකච්ඡාමය සහ සම්බන්ධිකාරක විකියකි. මෙටාවලට ගැලපෙන්නේ සහ නොගැලපෙන්නේ කුමන ආකාරයේ පිටුද යන්න පැහැදිලි කර දීමට මෙම පිටුව උත්සාහ කරයි.

ප්‍රතිපත්තිය

මෙටාවලදී පිළිනොගැනෙන දේවල් කිහිපයක් ඇත, ඒවායින් බොහෝමයක් මෙම පිටුව තුළින් සොයා ගත හැක.

පිළිගැනෙන දෑ

මෙටා යනු විකිමාධ්‍ය ව්‍යාපෘති සහ Wikimedia Foundation පිළිබඳ විකියකි. ඒ අනුව පහත දෑ මෙටා තුළ පිළිගනු ලබයි.

පිළිගනු නොලබන්නේ

ඇතැම් අන්තර්ගත කිරීම් මෙටාවලට නුසුදුසු වේ:

මේවාත් බලන්න