This page is a translated version of the page CentralNotice and the translation is 79% complete.

CentralNotice යනු මාධ්‍යවිකි දිගුවක් වන අතර එය බ්‍රවුසර කවුළුවේ ඉහළින් ඇති HTML බැනර් හරහා විකිමීඩියා විකි හරහා ක්‍රියා කිරීමට මහා පරිමාණ නිවේදන සහ ඇමතුම් ලබා දීමට ඉඩ සලසයි. මෙම පිටුව වෙනත් මධ්‍යම දැනුම්දීම් ආශ්‍රිත සම්පත් සඳහා ද්වාරයක් ලෙස ක්‍රියා කරයි. CentralNotice campaigns should engage our audiences and seek to educate them about the Wikimedia movement and projects, encourage their participation in the movement or showcase high quality content and new features, with an emphasis on high impact and good user experience.

ඔබ කැමති නම් ...

  • … request a banner for: an event or competition; for reader or editor outreach; or for advocacy, please visit CentralNotice/Requests
  • … ඔබේ විශේෂිත අදහස CentralNotice ව්‍යාපාරයක් හෝ බැනරයක් සඳහා සුදුසු දැයි ඉගෙන ගන්න, කරුණාකර CentralNotice/Usage guidelines වෙත පිවිසෙන්න.
  • … ව්‍යාපාර සහ බැනර් නිර්මාණය කිරීම ගැන තව දැන ගන්න, කරුණාකර Help:CentralNotice වෙත පිවිසෙන්න.
  • … පරිවර්තනය ගැන තව දැනගන්න, කරුණාකර Meta:Translate extension සහ Help:CentralNotice/Translations වෙත පිවිසෙන්න.
  • … CentralNotice අතුරුමුහුණතම පරීක්ෂා කරන්න, කරුණාකර Special:CentralNotice' වෙත පිවිසෙන්න.
  • … මතභේදාත්මක නිවැරදි කිරීම් සහ වෙනස් කිරීම් යෝජනා කරන්න, කරුණාකර Meta:පරිපාලයෙකුගෙන් හෝ නිලබලධාරියෙකුගෙන් උපකාර ඉල්ලීම් වෙත පිවිසෙන්න.
  • … ඉදිරි සැලසුම් කරන ලද CentralNotice ව්‍යාපාර බලන්න, කරුණාකර CentralNotice/Calendar වෙත පිවිසෙන්න.
  • … CentralNotice සම්බන්ධ ක්‍රියා වල ලොග් සමාලෝචනය කරන්න, කරුණාකර Special:CentralNoticeLogs වෙත පිවිසෙන්න.
  • … CentralNotice අතුරුමුහුණත පරිවර්තනය කරන්න, කරුණාකර CentralNotice/Shared වෙත පිවිසෙන්න.