Template:Welcome/si
මෙටා වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු! Edit
ආයුබෝවන්! විකිමාධ්‍ය මෙටා-විකි වෙත සාදරයෙන් පිළිගනිමු! මෙම වෙබ් අඩවිය සියලු විකිමාධ්‍ය ව්‍යාපෘති සම්බන්ධීකරණය හා ඒවා පිළිබද සාකච්ඡා කිරීම සඳහා පවතී. අපගේ ප්‍රතිපත්ති පිටුව කියවීම ඔබට ප්‍රයොජනවත් විය හැකියි. ඔබ පරිවර්තනය කිරීම් ගැන උනන්දු වන්නේ නම්, මෙටා:බැබිලෝන් වෙත පිවිසෙන්න. ඔබට යම් දෙයක් සම්බන්ධයෙන් උදව්වක් අවශ්‍ය නම් මෙටා:බාබෙල් හෝ විකිමාධ්‍ය සංසදයේ සටහනක් තැබීමට හැකිය (කරුණාකර, එහි පල කිරීමට පෙර පිටුවේ ඉහළ උපදෙස් කියවන්න). ඔබට සතුටින් සංස්කරණයන් කිරීමට හැකිවේවායි පතනවා, ජය වේවා!