Template:Main Page/Wikimedia Foundation/si

This page is a translated version of the page Template:Main Page/Wikimedia Foundation and the translation is 100% complete.

විකිමාධ්‍ය පදනම යනු ලාභ නොලබන පදනමක් වන අතර විකිමාධ්‍ය සර්වර් පද්ධතියක් සමඟ ඩොමේන් නාම, ලාංඡන සහ විකිමාධ්‍ය ව්‍යාපෘති සියල්ලගෙම සහ විකිමාධ්‍ය වෙළඳ ලකුණු ඇත. මෙටා-විකි විවිධ විකිමාධ්‍ය විකියන්ගේ කටයුතු සම්බන්ධීකරණය කරන විකිය වේ.