Fundraising 2011/Core messages/si

Translation instructions
  • For pages marked "Missing" or "In progress", click the page title and start translating. When you are done, click "edit status" and change the status to proofreading.
  • For pages marked "Needs updating", compare the page to the source page and update the translation accordingly. When you are done, click "edit status" and change the status to proofreading.
  • It is important to have someone else proofread the translated page! If you have proofread a page and it is ready for publication, click "edit status" and change that page's status to ready.
  • If you are changing something that has already been published, change its status back to ready for it to be published again.

If you have any questions or feedback regarding the translation process, please post them here. Translation FAQ

  1. වැඩිදුර විස්තර සදහා හෝ දීමට ඇති අනෙකුත් ක්‍රම සදහා, මෙතන ඔබන්න.
  2. අප විසින් ඔබගේ ණය පතෙහි තොරතුරු සහ ඔබගේ පුද්ගලික දත්ත අපගේ පෞද්ගලිකත්ව ප්‍රතිපත්ති විෂයට අනුව ආරක්ෂා පිණිස තබා නොගන්නෙමු.
  3. විකිපීඩියා ප්‍රාරම්භක ජිමි වේලස් ගෙන් ආයාචනයක්.
  4. කරුණාකර කියවන්න: විකිපීඩියා ප්‍රාරම්භක ජිමි වේලස් ගෙන් පුද්ගලික ආයාචනයක්.
  5. දැන්ම කියවන්න
  6. ණය පත මගින් පරිත්‍යාග කරන්න
  7. පේපල් මගින් පරිත්‍යාග කරන්න
  8. ඔබගේ තුටු පඬුරෙහි වටිනාකම තෝරන්න:
  9. දැන් ඔබගේ පරිත්‍යාගය සපයන්න
  10. විකීමාධ්‍ය පදනමෙන් විටින් විට ඇතිවන යාවත්කාලීන ලබා ගැනීමට මා එකඟ වෙමි.
  11. අනෙකුත්:
  12. ඔබ අවම වශයෙන් $1 වත් ආධාර කල යුතුයි
  13. ලෝකයේම සිටින දායකයන් විකිපීඩියාව සහ එහි සහෝදර ව්‍යාපෘති වලට සහය දක්වන්නේ කුමටද ගැන කියවන්න , හෝ ඔබගේ සමාගම සතුව සංස්ථාපිත තුලන පරිත්‍යාග වැඩසටහනක් ඇත් දැයි සොයා දැනගන්න.
    ඔබ විකිමාධ්‍යට සහය දක්වන බට ලොවට පවසන්න: #keepitfree! පූරකපතුර සමඟ එය හඬන්න
  14. මෙම කොටුව පිරික්සීමෙන්, ඔබේ කථාව සම්බන්ධයෙන් අප්‍රමාදව ඒ අනුව යාමට විකීමාධ්‍ය පදනමෙහි අවසරය ප්‍රදානය කරන අතර, විකීමාධ්‍ය පදනම සහ එහි ව්‍යෘපෘති ප්‍රසිද්ධියට පමුණුවීම සදහා එය භාවිත කිරීමට ඔබ එකඟ වෙයි.
  15. විකල්ප
  16. වයස
  17. අපගේ අරමුණ වෙත ළඟා වීමට අනුග්‍රහය දක්වන්න: $16 මිලියන
  18. මාසික පරිත්‍යාගයක් සපයන්න
  19. සෑම රටකම සිටින ප්‍රජාව සදහා පරිත්‍යාග ලබා දීම පහසු කරවීමට අප උත්සහ කරන්නෙමු. එය පහසු කරවීම සදහා අප ක්‍රියාත්මක විය යුත්තේ කෙසේදැයි අප හට දන්වන්න. ඔබගේ යෝජනා මෙයට යොමු කරන්න: <email address will be inserted here>.