Fundraising 2011/Banners 2/si

Translation instructions
  • For pages marked "Missing" or "In progress", click the page title and start translating. When you are done, click "edit status" and change the status to proofreading.
  • For pages marked "Needs updating", compare the page to the source page and update the translation accordingly. When you are done, click "edit status" and change the status to proofreading.
  • It is important to have someone else proofread the translated page! If you have proofread a page and it is ready for publication, click "edit status" and change that page's status to ready.
  • If you are changing something that has already been published, change its status back to ready for it to be published again.

If you have any questions or feedback regarding the translation process, please post them here. Translation FAQ

Banners round two
  1. සෑමදෙනෙක්ම මෙය කියවා %AMOUNT% ක පරිත්‍යාගය කරනවා නම්,
    අපේ අරමුදල අද ඉවර වෙන්න තිබුණා.
  2. විකිපිඩියාව නිදහසේ තබා ගැනීම සඳහා ඔබගේ පරිත්‍යාගය සපයන්න.
  3. අද %AMOUNT% ක අරමුණට ළඟාවීම සඳහා අපට උදව් කරන්න!
  4. අපි දැන් %CURRENCY% ලබා ගන්නවා
  5. අපි %CURRENCY% ලබා ගන්නවා
Banners round three
  1. මෙම වසරේ %AMOUNT% අරමුණට ලඟා වීම සඳහා අපට උදව් කරන්න
  2. මෙම වසරේ %AMOUNT% අයවැය ලබා ගැනීම සඳහා අපට උදව් කරන්න
  3. අපගේ වාර්ෂික පරමාර්ථය: %AMOUNT%
  4. විකිමාධ්‍යයේ වාර්ෂික අයවැය ලේඛණය: %AMOUNT%
  5. අද බලාපොරොත්තුව: %AMOUNT%
  6. %AMOUNT% අවශ්‍ය වී තිබෙනවා
Banners round four
  1. කරුණාකර කියවන්න:
    විකිපීඩියා කතෘ කාතික් නාඩර්ගෙන්
    පෞද්ගලික ආයාචනයක්
  2. කරුණාකර කියවන්න:
    සංස්කරණ 18,000 ක විකිපීඩියා දායකයෙක්ගෙන්
    පෞද්ගලික ආයාචනයක්
LPs round two
  1. විකිපීඩියා කතෘ කාතික් නාඩර්ගෙන්
  2. විකිපීඩියා දායකයෙක්ගෙන්
Where your donation goes 2
  1. ඔබේ පරිත්‍යාගය අවශ්‍ය වන්නේ ඇයි:
  2. විකිපීඩියාව ලාභ නොලබයි, නමුත් එය ලෝකයේ #5 වැනි ජනප්‍රියතම වෙබ් අඩවියයි – බිලියනයකට අධික පිටු නැරඹුම් සමඟ සෑම මසකම මිලියන 470 ක ජනතාවකට සේවය කරයි.
  3. අපගේ මෙහෙයුම සිහින්ව තබා ගැනීමට අපි වෙහෙසී වැඩ කරන්නෙමු. මිලියනයකට අධික සර්වරයන් වෙත ගුගල් සමාගම ලඟා වෙන්නට ඇති. යාහූ සමාගම සතුව 13,000 කට අධික සේවක මඩුල්ලක් ඇති. අපි සතුව ඇත්තේ සර්වර 679 ක් සහ 95 ක සේවක මඩුල්ලකි.
  4. අපි කවදාවත් දැන්වීම් පල නොකරන්නෙමු. වානිජ්‍යද යහපත්ය. දැන්වීම්කරණයද අයහපත් නොවේ. නමුත් ඒවා විකිපීඩියාවට අයිති නැත.
  5. හැමෝම මෙය කියවා කුඩා පරිත්‍යාගයක් සිදු කරනවා නම්, අපිට මෙම පුණ්‍යාධාරය පැය කිහිපයකට සීමා කල හැක. හැමදෙනාටම පරිත්‍යාගය සිදු කිරීමට නොහැකි වුවත්, එක් එක් වර්ෂයකට ප්‍රමාණවත් තරම් ජනතාව මෙය සිදු කිරීමට තීරණය කර ඇත.
  6. අපි ලබා ගන්නේ අපිට අවශ්‍යවන ප්‍රමාණය පමණයි. අපේ අයවැය අපි ලබා ගත් විගස, අවුරුද්ද සඳහා පුණ්‍යාධාරය අපි නවතාලන්නෙමු.
  7. මෙම වසරේදී, කරුණාකර $5, $20, $50 හෝ විකිපිඩියාව ආරක්ෂා කිරීම සහ නොනවත්වා පවත්වාගැනීම තකා පරිත්‍යාගයක් සිදු කරන්න.