Wikimedia Foundation elections/Board elections/2011/Committee/si

ජන්ද විමසීම් කටයුතු 2011 ජූනි මස 12 වැනි දිනෙන් අවසානයි. තව දුරටත් ජන්ද භාර ගනු නොලැබේ.
ජන්දයෙහි ප්‍රතිඵල 2011 ජූනි මස 17 වැනි දින ප්‍රකාශයට පත් කරනු ලබයි.
2011 මණ්ඩල තෝරාගැනීම
සංවිධානය

2011 මණ්ඩල මැතිවරණ කමිටුව සදහා භාරකාර මණ්ඩලය විසින් ශක්‍යතා අභිනියෝජනය කරන අතර ඔවුන් සදහා මැතිවරණ සංවිධාන වල විස්තර කලමණාකරනය කරනු ලබයි. තවද මණ්ඩල දළ විශ්ලේෂණයෙහි විෂය සහ මැතිවරණය පිලිබද මණ්ඩලය වෙත උපදේශ ලබා දීමද සිදු කරයි.

සාමාජිකත්වය edit

2011 විකීමීඩියා භාරකාර මණ්ඩල ඡන්දය විමසීම සංවිධානය කිරීම සදහා කමිටුව වෙනුවෙන් භාරකාර මණ්ඩලය විසින් පත් කරනු ලබන සාමාජිකයන්ගෙන් සමන්විත වෙයි. කමිටුවේ සාමාජිකයන් විකීමීඩියා ව්‍යාපෘති එකක හෝ ඊට වැඩි සංඛ්‍යාවක සංස්කාරකවරැන් වීම අනිවාර්ය විය යුතු අතර භාරකාර මණ්ඩලයෙහි හෝ ජන්ද අපේක්ෂකයෙකු නොවිය යුතු වේ, තවද ඔවුන්ට ජන්දයේදී තම මනාපය ලබා දිය නොහැක.

කමිටුව සදහා පහත දැක්වෙන ස්වෙච්ඡා සාමාජිකයන් පස්දෙනෙකුගෙන් සමන්විත වෙයි:

නම භාෂා ස්ථානය (වේලා කලාපය)
Abbas Mahmoud sw, en-3 නෙයිරොබි, කෙන්යාව (UTC+3)
Jon Harald Søby nb, en-3, sv-3, de-2, da-2, es-1, eo-1, ro-1, sw-1 ඩා එස් සලාම්, ටන්සානියාව (UTC+3)
"Mardetanha" fa, az, en-3, tr-2, ar-1, mzn-1, glk-1, bqi-1, tk-1, crh-1 සන්ජන්, ඉරානය (UTC+3:30)
"Matanya" he, en ඊශ්‍රායෙලය (UTC+2)
Ryan Lomonaco en ග්රූන්ඩ් රෙපිඩ්ස්, මිචිගන්, ඇඑජ (UTC-4)

කර්තව්‍යයන් edit

කමිටුව විසින් සැලැසුම් කරණය සහ මණ්ඩල මැතිවරණයෙහි සෑම අංගයකම නඩත්තු කිරීම් සදහා සැබැවින්ම වගකිව යුතුය. උදාහරණයක් ලෙස, කමිටුව විසින් ජන්දයෙහි වර්ග සැලසුම් කිරීම, ඡන්ද උපමාන, සහ අපේක්ෂකයන් සදහා උපමාන, කෙටුම්පත් සහ මෙටා හී තිබෙන නිල මැතිවරණ පිටු සංවිධානය කරනු ලබයි.