Image filter referendum/Announcement/si

2011 අගෝස්තු මස 30 වැනි දා ජනමත විචාරණය අවසන් වනු ඇත. තව දුරටත් මනාප භාර ගනු නොලැබේ.
2011 සැප්තැම්බර් මස 1 වැනි දින ප්‍රතිඵල නිකුත් කරනු ඇත.

ප්‍රතිබිම්බ පෙරහන් ජනමත විචාරණය

සංවිධානය

මෙය ගෝලීය ජනමත විචාරණයක් වෙයි නම්, පුළුල් සහභාගිවීමක් අවශ්‍ය විය හැක. කරුණාකර මෙම පණිවුඩය පුළුල්ව බෙදාහැර පරිවර්තනය කිරීමට සහාය ලබා දෙන්න.

ප්‍රතිබිම්බ පෙරහන් ජනමත විචාරණයට ඇරැයුම edit

භාරකාර මණ්ඩලයෙහි උපදේශය අනුව, විකිමාධ්‍ය පදනම විසින් ප්‍රජාවෙහි සාමාජිකයන් පුද්ගලික ප්‍රතිබිම්බ පෙරහන් විකල්පය නිර්මාණය සහ භාවිතය සඳහා සහාය දක්වන්නේදැයි නිශ්චය කිරීමට ජන්දයක් පවත්වනු ඇත, මෙම විකල්පය මගින් පාඨකයන් හට ඔවුන්ගේ ස්වකීය ගිණුම මගින් ස්වේච්ඡාවෙන් තිර ප්‍රතිබිම්බ විශේෂ සඳහා වර්ග කල හැක.

වැඩිදුර විස්තර සහ අධ්‍යාපනික තොරතුරු ඉක්මනින් ලබා දෙනු ලැබේ. ජනමත විචාරණය 2011 අගෝස්තු මස 12-27 දක්වා පැවැත්වීමට නියමිත වන අතර, පොදු භාවිතයෙහි තිබෙන මෘදුකාංග විසින් සත්කාරකත්වය ලබන සර්වර් වල පාලනය කරනු ලැබේ. ජනමත විචාරණයෙහි තොරතුරු, නිල, ඡන්ද අවශ්‍යතා, සහ උපකාරක ද්‍රව්‍ය ප්‍රතිබිම්බ පෙරහන් ජනමත විචාරණයෙහි දී ඉක්මනින් පල කරනු ඇත.

සමායෝජක කමිටුව සඳහා,
Philippe
Cbrown1023
Risker
Mardetanha
PeterSymonds
Robert Harris
පසිඳු කාවින්ද

ඔබ මෙම කමිටුවට උපකාර කිරීමට කැමැත්තක් දක්වන්නේ නම්, කරුණාකර මෙහි පණිවුඩයක් තබන්න (හෝ විද්‍යුත් තැපැලක් එවන්න philippe wikimedia.org).

ප්‍රකාශන ස්ථාන edit

අපි මෙය හැකිතාක් දුරට බොහෝ ස්ථාන වෙත නිවේදනය කිරීමට කැමැත්තෙමු, තවද අප විසින් ඔබේ උපකාරයද බලාපොරොත්තු වන්නෙමු. කරුණාකර ඔබ විසින් එය එහිදී නිවේදනය කරන විට ස්ථාන පරික්ෂා කර බලන්න. හැකි විටදී, කරුණාකර ලියුම් ලැයිස්තුවේ භාෂාවල හෝ ව්‍යාපෘතියෙහි සහ සිංහල බසින් නොමැති තැන්වලත් නිවේදනයක් කිරීමට උත්සහ කරන්න.

සියලු ව්‍යාපෘතිවල කෝපි කඩේ අංශ දැනටමත් දැනුවත් කොට ඇත, නමුත් ඒවාවල මේවා ඉංග්‍රීසි බසින් දැනුවත් කොට ඇත; සියලුම ව්‍යාපෘතිවලට ඔවුන්ගේම භාෂාවලින් මෙම නිවේදන කර වාසි රැසක් ලබා ගත හැක.

[edit]

තත්වය භාෂාව ස්ථානය අත්සන
Y  en foundation-l Philippe (WMF) 22:16, 29 June 2011 (UTC)[reply]
Y  en otrs-en-l Keegan
Y  en internal-l Mike Peel
Y  en translators-l Cbrown1023 talk 00:58, 30 June 2011 (UTC)[reply]
Y  en wikien-l Cbrown1023 talk 20:15, 1 July 2011 (UTC)[reply]
Y  en wiki-research-l Cbrown1023 talk 20:15, 1 July 2011 (UTC)[reply]
Y  en wikipedia-l Cbrown1023 talk 20:07, 1 July 2011 (UTC)[reply]
Y  en wiktionary-l Cbrown1023 talk 20:07, 1 July 2011 (UTC)[reply]
Y  en wikiquote-l Cbrown1023 talk 20:07, 1 July 2011 (UTC)[reply]
Y  en wikinews-l Cbrown1023 talk 20:07, 1 July 2011 (UTC)[reply]
Y  en wikiversity-l Cbrown1023 talk 20:07, 1 July 2011 (UTC)[reply]
Y  en incubator Cbrown1023 talk 20:07, 1 July 2011 (UTC)[reply]
Y  en textbook-l Cbrown1023 talk 20:07, 1 July 2011 (UTC)[reply]
Y  en commons-l Cbrown1023 talk 20:07, 1 July 2011 (UTC)[reply]
Y  en wikispecies-l Cbrown1023 talk 20:07, 1 July 2011 (UTC)[reply]
Y  en wikisource-l Cbrown1023 talk 20:07, 1 July 2011 (UTC)[reply]
Y  en wikimediameta-l Cbrown1023 talk 20:15, 1 July 2011 (UTC)[reply]
Y  pl wikipl-l Leinad 22:06, 29 cze 2011
Y  sr wikimediasr-l --FiliP ██ 21:50, 1 July 2011 (UTC)[reply]
Y  zh wikizh-l Bencmq 08:07, 30 June 2011 (UTC)[reply]
Y  en w:en:Wikipedia:Village pump -- DQ (t) (e) 22:10, 30 June 2011 (UTC)[reply]
Y  ja w:ja:Wikipedia:お知らせ Kzhr 23:08, 2 July 2011 (UTC)[reply]
Y  ja wikija-l Kzhr 23:08, 2 July 2011 (UTC)[reply]
Y  de w:de:Wikipedia:Kurier Giftpflanze 19:55, 30 June 2011 (UTC)[reply]
Y  es w:es:Wikipedia:Café/Portal/Archivo/Noticias/Actual Magister Mathematicae
Y  fr w:fr:Wikipédia:Le Bistro -- DQ (t) (e) 22:10, 30 June 2011 (UTC)[reply]
Y  pl w:pl:Wikipedia:Kawiarenka pod Wesołym Encyklopedystą Mikołka 22:04, 30 cze 2011
Y  pt w:pt:Wikipedia:Esplanada Teles (Talk @ C S) 20:40, 1 July 2011 (UTC)[reply]
Y  it w:it:Wikipedia:Bar --Vituzzu 10:50, 1 July 2011 (UTC)[reply]
Y  ru w:ru:Википедия:Форум/Новости Lvova
Y  nl w:nl:Wikipedia:De kroeg Kthoelen
Y  en commons:Commons:Village pump -- DQ (t) (e) 22:10, 30 June 2011 (UTC)[reply]
Y  en meta:Wikimedia Forum Cbrown1023 talk 20:19, 1 July 2011 (UTC)[reply]
Y  en wikispecies:Wikispecies:Village Pump Cbrown1023 talk 20:19, 1 July 2011 (UTC)[reply]
Y  en incubator:Incubator:Community Portal Cbrown1023 talk 20:19, 1 July 2011 (UTC)[reply]
Y  ka ვიკიპედია:ყავახანა --George M. 05:48, 30 June 2011 (UTC)[reply]
Y  zh Village Pump/News Bencmq 08:07, 30 June 2011 (UTC)[reply]
Y  es b:es:Wikilibros:Café -- Dferg ☎ talk 10:53, 30 June 2011 (UTC)[reply]
Y  ca w:ca:Viquipèdia:La taverna/Multimèdia --Ssola 23:08, 30 June 2011 (UTC)[reply]
Y  sr w:sr:Википедија:Трг/Новости --FiliP ██ 21:50, 1 July 2011 (UTC)[reply]
Y  fi w:fi:Wikipedia:Kahvihuone (uutiset) Jafeluv 01:44, 2 July 2011 (UTC)[reply]
Y  vi w:vi:Wikipedia:Thảo luận PRENN (talk) 07:38, 2 July 2011 (UTC)[reply]
Y  ko wikiko-l Kwj2772 (msg) 00:56, 3 July 2011 (UTC)[reply]
Y  ko w:ko:위키백과:사랑방/2011년 제26주#이미지 필터에 관한 투표 Kwj2772 (msg) 00:56, 3 July 2011 (UTC)[reply]
Y  bg w:bg:Уикипедия:Разговори Spiritia 09:48, 3 July 2011 (UTC)[reply]
Y  hr hr:Wikipedija:Kafić SpeedyGonsales 12:22, 3 July 2011 (UTC)[reply]
Y  gl gl:Wikipedia:A Taberna (imaxes) Toliño Fala aquí comigo 14:03, 3 July 2011 (UTC)[reply]
Y  en Global notifications/requests Dferg
Y  ar ar:ويكيبيديا:الميدان/أخبار Peadara 17:00, 3 July 2011 (UTC)[reply]
Y  de w:de:Wikipedia:Kurier#Community-Befragung zum „persönlichen Bildfilter“ vom 12. bis 27. August 2011 Martina Nolte 12:00, 31 July 2011 (UTC)[reply]
Y  si commons-l Pasindu Kavinda  Talk 13:49, 16 August 2011 (UTC)[reply]
hi Wikimediaindia-l
da w:da:Wikipedia:Wikipediajournalen
he w:he:ויקיפדיה:הטילדה_הרביעית
tr w:tr:Vikipedi:Haber
Y  be w:be:Вікіпедыя:Форум Хомелка 12:25, 17 August 2011 (UTC)[reply]