Fundraising 2009/core messages/si


Top text edit

  • විකිමාධ්‍ය පදනම
  • 2009 වසර-අග අරමුදල්-රැස්කිරීමේ ව්‍යාපාරය පිටපත

Notices edit

  • [සඟවන්න]
  • [දිග හරින්න]
  • තව විස්තර දැනගන්න
  • දැන් පරිත්‍යාග කරන්න
  • විකිපීඩියා සදහටම
  • අපගේ හවුල් දැනුම් සම්භාරය. අපගේ හවුල් ධන නිධානය. එය රැකුමට අපට සහය වන්න.
  • මුළු ඉතිහාසයේම විශාලතම හවුල් දැනුම් සම්භාරය අප විසින් තනා ඇත්තෙමු. මෙම ධන නිධානය රැකුමට දැන් අප හට සහය වන්න.
  • එක් නිවේශිතයක් මිලියන 13 බවට පත් විය. එක් භාෂාවක් 270 බවට පත් විය. අප තැනූ දෙය රැකුමට සහය වන්න.
  • ලොව හවුල් දැනුම් සම්භාරය තැනුමට ඇප කැප වීම පිළිබඳව ඔබ හට තුති පුදමු. මෙම ධන නිධානය රැකුමට දැන් අප හට සහය වන්න.
  • අප එය ලේඛනගත කරමු. අප එය හවුලේ භුක්ති විඳිමු. අප එය වැඩි දියුණු කරමු. දැන් අප එක් වී එය රැක ගනිමු.
  • අපගේ හවුල් දැනුම් සම්භාරය. අපගේ හවුල් ධන නිධානය. එය රැකුමට අපට සහය වන්න.

Phase 1 edit

  • දැනුම සදහටම
  • ජනතා සන්තකයෙහි සදහටම
  • විකිපීඩියා සදහටම
  • විවෘත මූලාශ්‍රය සදහටම
  • දැන්වීම්-තොරව සදහටම
  • විකිපීඩියා සදහටම
  • සහයෝගීත්වයෙන් සදහටම
  • ඉදිරියට යමින් සදහටම
  • විකිබීඩියා සදහටම

Phase 2 edit

  • මේ අප දන්නා සියළු දෙයයි
  • මේ මිනිස් ගැම්මේ තරමයි
  • අපගේ හවුල් දැනුම් සම්භාරය, අපගේ හවුල් ධන නිධානය
  • හවුලේ භුක්ති විඳිමු, සියළු දෙන එක්ව
  • ඔබගේ මී. මී, මී, මී මුණුපුරා ට (ඔබගේ මුණුපුරා/මිණිපිරියගේ මුණුපුරා/මිණිපිරියගේ මුණුපුරාට)
  • ඔබගේ මී. මී, මී, මී මිණිපිරිය ට (ඔබගේ මුණුපුරා/මිණිපිරියගේ මුණුපුරා/මිණිපිරියගේ මිණිපිරියට)
  • ඔබ කර ඇති දෙය දෙස් නෙත් යොමන්න

Phase 3 edit

  • විකිපීඩියාවේ විවිධ භාෂා අනුවාද ගණන.
  • එය වර්ධනය වීමට උදවු වන්න. විකිපීඩියා සදහටම.
  • විකිපීඩියා ලිපි ගණන (මිලියන වලින්).
  • 14 මිලියන
  • 25 මිලියන
  • එය වර්ධනය වීමට උපකාර වන්න. විකිපීඩියා සදහටම.
  • විකිපීඩියා පරිශීලකයන් ගණන (මිලියන වලින්).
  • 330 මිලියන
  • 500 මිලියන
  • එය වර්ධනය වීමට උපකාර වන්න. විකිපීඩියා සදහටම.
  • විකිපීඩියා දායකයින් ගණන (දහස් ගණනින්).
  • 100කිලෝ (100,000)
  • 250කිලෝ (250,000)
  • එය වර්ධනය වීමට උපකාර වන්න. විකිපීඩියා සදහටම.

Phase 4 edit

  • “විකිපීඩියා විරහිත දිනයක් අචින්තනීයයි.”
දායකයා: නිර්නාමික
දිනය: අගෝස්තු 22, 2009
වේලාව: 08:44
අගය: ඇඩො 30.00
තව විස්තර දැනගන්න • දැන් පරිත්‍යාග කරන්න
  • “මගේ පරිත්‍යාගය කුඩායි නමුත් මගේ අනුග්‍රහය අව්‍යාජයි.”
දායකයා:යිසාහෝ ලැං
දිනය: සැප්තරම්බර 21, 2009
වේලාව: 16:22
අගය: ඇඩො 1.95
තව විස්තර දැනගන්න • දැන් පරිත්‍යාග කරන්න
  • “ප්‍රඥාව— නිදහස මෙන්ම ස්වාධීනයි … විය යුතු පරිද්දෙන්ම.”
දායකයා: තෝබියස් ඩොම්හැන්
දිනය: අගෝස්තු 23, 2009
වේලාව: 19:59
අගය: යුරෝ 10.00
තව විස්තර දැනගන්න • දැන් පරිත්‍යාග කරන්න
  • “විකි නොමැති කල, දැනුම නොමැත. විකිය ගැන අවබෝධය, දැනුම පිළිබඳ අවබෝධය.”
දායකයා: සිවරාම් නවීන්
දිනය: සැප්තැම්බර 6, 2009
වේලාව: 14:28
අගය: ඇඩො 10.00
තව විස්තර දැනගන්න • දැන් පරිත්‍යාග කරන්න
  • “විකිපීඩියාව වෙළෙඳ දැන්වීම් විරහිතව පවත්වා ගෙන යෑමට සියළු දෙන කිසියම් දායකත්වයක් සැපයිය යුතුයි.”
දායකයා: නිර්නාමික
දිනය: සැප්තැම්බර 5, 2009
වේලාව: 20:56
අගය: ඇඩො 10.00
තව විස්තර දැනගන්න • දැන් පරිත්‍යාග කරන්න
  • “ලබාගත් අගය සඳහා කුඩා මිලක්.”
දායකයා: රිචඩ් එග්
දිනය: සැප්තැම්බර 6, 2009
වේලාව: 14:28
අගය: මබ්‍රිප 200
තව විස්තර දැනගන්න • දැන් පරිත්‍යාග කරන්න
  • “මෙම මහා දැනුම, මෙම ත්‍යාගය අප භාවිතා කරමු, ලොව හරි මග යැවුමට.”
දායකයා: තිමොති ඔකොනෙල්
දිනය: සැප්තරම්බර 5, 2009
වේලාව: 20:56
අගය: ඇඩො 50.00
තව විස්තර දැනගන්න • දැන් පරිත්‍යාග කරන්න

Phase 5 edit

  • “මට අපිව විශ්වාසයි.”
  • "ඔබට එය කල හැකි බව මම දැන සිටියා."
  • “වෙබ් අඩවියක්ව සිටීමෙන් මා බැහැර වූයේ බොහෝ කලකට පෙරයි.”
  • “එය ඇරඹුනේ එක් නිවේශිතයකිනි.”
  • කරුණාකර කියවන්න:
විකිපීඩියා ප්‍රාරම්භක ජිමී වේල්ස් ගෙන්
පුද්ගලික ආයාචනයක්

Donation Pages edit

  • විකිපීඩියා සදහටම
  • ජනතාව විසින් ලියන ලද විශ්වකෝෂය වන විකිපීඩියාව අප විසින් රැක ගන්නේ මෙහිදීය.
  • ලාභ-නොලබන ව්‍යාපෘතියක් වන විකිපීඩියාව පවතින්නේ එක් හේතුවක් නිසයි: නිදහස් හා විවෘත ලෙසින් දැනුම හවුලේ භුක්ති විඳීම.
  • ඔබගේ පරිත්‍යාග විසින් විකිපීඩියාවේ පණ නල රැක දෙයි.
  • ඔබ සමීපයට වී විකිපීඩියාව කුමක් කරන්නේද?
  • විකිමාධ්‍ය ව්‍යාපාරය දැනටමත් ලොව පුරා සැලකිය යුතු බලපෑමක් සිදු කර ඇත.
  • විකිමාධ්‍ය ව්‍යාපාරය ආශ්‍රිත සංවිධානයන්ගේ ජාත්‍යන්තර ජාලයක් ගොඩනඟමින් සිටියි.
  • දැනට විකිමාධ්‍ය පාර්ශවයන් 27 ක් ඇත.
  • තව විස්තර දැනගන්න
  • විකිපීඩියා ප්‍රාරම්භක ජීමී වේල්ස්
“වෙබ් අඩවියක්ව සිටීමෙන් එය බැහැර වූයේ බොහෝ කලකට පෙරයි. අප බොහෝ දෙනෙකුට, ඉතාමත් බොහෝ දෙනෙකුට, අපගේ දෛනික දිවියේ අත්හළ නොහැකි කොටසක් බවට විකිපීඩියාව පත්ව ඇත.”
  • ඔබගේ විකිපීඩියා කතාන්තරය අපට පවසන්න.
  • ඔබගේ පරිත්‍යාගය අද සිදුකරන්න.
  • දායක පරිකථනයන්
  • “මම වෘත්තිමය “දැනුම් සපයන්නෙක්” වන අතර බොහෝ විට කාලය හිඟ කමින් මම පීඩනයට ලක් වෙමි – මාගේ අනුසරණයට පැමිණි විකිපීඩියාව නුහුරු මාතෘකා පිළිබඳ විස්තරාත්මක හා දැනුවත් සමාලෝචන සපයයි.
  • තව දුරටත් කියවන්න
  • නිඅපැ (නිතර අසන පැන) යන්
  • මගේ මුදල් පරිත්‍යාග භාවිත වන්නේ කෙසේද?
  • ජනතාව හා තාක්ෂණය. විකිපීඩියාව, ලොව බොහෝ ලෙසින් ගොඩ වන වෙබ් අඩවි 5 අතුරින් එකක් වුවද අප සේවක මඬුල්ල 30 කට වඩා අඩුය.
  • තව විස්තර දැනගන්න
  • ඔබගේ පරිත්‍යාගය දැන් සිදු කරන්න
  • විකිපීඩියාව, ලාභ-නොඋපයන්නක් වන අතර, ඔබගේ පුද්ගලික පරිත්‍යාග මත විශ්වාසය තබා සිටියි. ඔබගේ පරිත්‍යාගය දැන් සිදු කිරීමට කාරුණික වන්න.
  • ඔබගේ බදු-අඩුකල හැකි අගය තෝරාගන්න:
  • □ $35 □ $50 □ $75 □ $100 □ වෙනත් [ඇඩො]
  • □ $250 □ $100 □ $75 □ $50 □ $35 □වෙනත් [ඇඩො]


  • " $100 හෝ වැඩි සියළු ත්‍යාගයන් ඩොලරයට තවත් ඩොලරයක් එකතු කොට භාවිත වෙයි. සීමිත කාලයකටයි. තව විස්තර දැනගන්න, මෙහි ක්ලික් කරන්න."
  • “$100 හෝ වැඩි සියළු ත්‍යාගයන් ඔමිඩ්යාර් ජාලය විසින් සීමිත කාලයකට තර කොට භාවිතා වෙයි. තව විස්තර දැනගන්න, මෙහි ක්ලික් කරන්න.”
  • ඔබගේ ගෙවුම් ක්‍රමය තෝරාගන්න:
  • [ක්‍රෙඩිට් කාඩ් පත් – වීසා, මාස්ටර්කාඩ්, ඇමෙක්ස්]
  • [පේපැල්]
  • [ක්‍රෙඩිට් කාඩ්]
  • □ මගේ පරිත්‍යාගය මාගේ පරිස්ථානීය විකිමාධ්‍ය පාර්ශවයට භාවිත වනු දැක්ම මාගේ අභිලාශයයි
  • පොදු පරිකථනය:
  • මෙය මුළු ලොව හා සමග බෙදා හදා ගැනුමට අදහස් කරන්නේද?
  • අකුරු 200 දක්වා මෙහි යොදන්න:
  • □ මගේ පරිකථනය අබියසින් මගේ නම ලැයිස්තු ගත කෙරුමට කාරුණික වන්න.
  • □ විකිපීඩියා හා විකිමාධ්‍ය පදනම පිළිබඳ යාවත්කාලයන් විද්‍යුත්-තැපැල් මගින් ලැබීමට මම එකඟ වෙමි. ඔබගේ තොරතුරු විකිණීම හෝ වෙලහෙලඳාම් කිරීහම අප විසින් සිදු නොකෙරේ. අපගේ දායක රහස්‍ය පිළිවෙත මෙහි දැක්වේ.
  • ගෙවුම් විස්තර
  • දායක තොරතුරු
  • පළමු නම
  • මැද නම
  • අවසන් නම
  • ලිපින පේළිය 1
  • ලිපින පේළිය 2
  • මාවත
  • නගරය
  • ප්‍රාන්තය/පළාත
  • රට
  • සිප්/තැපැල් කේතය
  • ක්‍රෙඩිට් කාඩ් පත
  • කාඩ් අංකය
  • කල් ඉකුත් වන දිනය
  • සුරැකුම් කේතය
  • විද්‍යුත් තැපෑල
  • මෙම ක්ෂේත්‍රය පිරවීමට කාරුණික වන්න.
  • ක්‍රෙඩිට් කාඩ් අංකය අනීතිකයි.
  • දිනය කල් ඉකුත්ව ඇත.
  • සුරැකුම් කේතය ඉලක්කම් 3 කින් සමන්විතව ඔබගේ ක්‍රෙඩිට් කාඩ් පතෙහි පසුපස ඇත.
  • දායක පරිකථන
  • “මම වෘත්තිමය “දැනුම් සපයන්නෙක්” වන අතර බොහෝ විට කාලය හිඟ කමින් මම පීඩනයට ලක් වෙමි – මාගේ අනුසරණයට පැමිණි විකිපීඩියාව නුහුරු මාතෘකා පිළිබඳ විස්තරාත්මක හා දැනුවත් සමාලෝචන සපයයි.
  • තව දුරටත් කියවන්න

Thank You page edit

  • විකිපීඩියා සදහටම
  • ස්තූතියි. පොළොවෙහි සියලු වැසියන්හටම සියළුම මානව දැනුම වෙත නිදහසේ හා පූර්ණ වශයෙන් සම්ප්‍රවේශ වීමේ හැකියාවක් පිළිබඳව සිතෙහි මවා ගන්න. ඔබේ පරිත්‍යාගය නිසා එය මුදුන්පත් කරගැනුමට අපට තවත් ලංවිය හැකි වේ.
- ජිමී වේල්ස්, විකිපීඩියා සමාරම්භක
  • මෙම විද්‍යුත් තැපෑල මිතුරන්ට යවන්න
  • විද්‍යුත් තැපැල් ලිපිනයන් ඇතුලත් කරන්න
  • නම:
  • මාතෘකාව: විකිපීඩියාව සදහටම යන්නට සහයෝගය දෙමින් මා සමග එක් වන්න
  • ඔබගේ කතාන්තරය: පොළොවෙහි සියලු වැසියන්හටම සියළුම මානව දැනුම වෙත නිදහසේ හා පූර්ණ වශයෙන් සම්ප්‍රවේශ වීමේ හැකියාවක් පිළිබඳව සිතෙහි මවා ගන්න. එමනිසායි මම විකිමාධ්‍ය පදනමට පරිත්‍යාගයක් කලේ. විකිපීඩියාවට සහයෝගය දීමෙන් කරුණාකර මා සමග එක්වන්න.
  • යොමන්න [BUTTON]
  • කරුණාකර ඔබගේ විකිපීඩියා කතාන්තරය අපට පවසන්න
  • විකිපීඩියා සදහටම යන්නෙන් ඔබට ගම්‍ය වන්නේ කුමක්ද?
  • නම:
  • නගරය:
  • විද්‍යුත්-තැපෑල:
  • ඔබගේ කතාන්තරය:
  • යොමන්න
  • විකිමාධ්‍ය වෙත ඔබගේ සහයෝගය පල කරන්න
  • මෙම බටන් හා බැනර, ඔබගේ වෙබ් අඩවිය, බ්ලොගය, හෝ ‍ෆේස් බුක් පිටුව සඳහා බා ගන්න.

Other lines to translate edit

  • පරිත්‍යාගශීලි සම්මාන ලේඛනය
  • විකිමාධ්‍ය මෙහෙවර
  • අතරු-නීති
  • මණ්ඩල සාමාජිකයෝ
  • ප්‍රතිපත්ති
  • අරමුදල්-රැස්කිරීම
  • දානය කල හැකි ක්‍රම
  • දායක පරිකථනයන්
  • වාර්ෂික වාර්තා
  • විනිවිද පෙනෙන සුළු බව
  • පරිත්‍යාගශීලීන්
  • පාර්ශවයන්
  • දායක කතාන්තරයන්
  • දැන් පරිත්‍යාග කරන්න
  • පරිත්‍යාගයක් සිදු කරන්න
  • අපගේ හවුලේ භුක්ති විඳින දැනුම් සම්භාරය
  • අපගේ හවුලේ භුක්ති විඳින දැනුම් ධන නිධානය.
  • එය රැක ගැනීමට සහය වන්න, මේ දැන්.